Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

License: Free ‎File size: 3.04 MB
‎Users Rating: 0.0/5 - ‎0 ‎votes

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා themes ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Welcome to the 5th iteration of sinhala calendar. The 2021 version of the sinhala calendar has been released. This is for sri lankans who needs a sri lankan sinhala calendar in their mobiles. This application includes the sri lankan poya days, holidays, special bank holidays and international/local festival/celebration days. Specially with the newest version of the calendar below features are added with your request. -Select Calendar Year -Find emergency numbers -Change first day of the week -Add your own events -Add your loved ones birthdays -Added themes -Added weather forecast -A Simple Sri Lankan Calendar-

VERSION HISTORY

  • Version 1.6 posted on 2017-01-21
    -Android 7.1 Support,-New Feature:Language Selection,-Font Sizes fixed for early Android Versions,-Highlighted weekends,-Expanded info

Program Details